fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියා – ඕස්ටේ‍්‍රලියා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 10:00

ඉන්දියා – ඕස්ටේ‍්‍රලියා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදීයි.

තරගය සඳහා සහභාගී වන කණ්ඩායම් දෙක මේ වනවිට ප‍්‍රකාශයට පත්කර අවසන්. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනූව ඔවුන් යහපත් මානසික තත්ත්වයකින් තරගයට මුහුණදෙනු ඇති බවයි ක‍්‍රීඩා වාර්තා සඳහන් කරන්නේ. තරගාවලියට ටෙස්ට් තරග හතරක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක්ද ඇතුළත්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 10:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්