මේ වසරේ එංගලන්ත ගූගල් සෝදිසි අතර පලමු තැනට පත්වීමට මේගන් මාර්කල් සමත්වුණා. රාජකීය විවාහය සහ රාජකීය බිිළිදා නාමය යෙදවුම් අතර, ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බවයි ගූගල් ආයතනය සදහන් කළේ.
මේගන් මාර්කල් වැඩිම ගූගල් සෝදිසි සහිත කාන්තාව බවට පත්වූ දෙවන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ප්‍රකට රංගන ශිල්පිනියක වන රොසෑන් පැලට් , ඩෙමිී ලොවෑටෝ සහ මැක් පාට්ලින් පිලිබදව ද එංගලන්තයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/104746186_topsaved-nc.png”]