fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයේ මැතිවරණ ව්‍යාපාර අතර ඇති වු ගැටුම්වලින් සිය දෙනකුට තුවාල

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 10:02

බංගලිදේශයේ මැතිවරණ ව්‍යාපාර අතර ඇති වු ගැටුම්වලින් සිය දෙනකුට තුවාල

බංගලිදේශයේ මැතිවරණ ව්‍යාපාර අතර ඇති වු ගැටුම්වලින් පුද්ගලයන් සිය දෙනකු තුවාල ලැබුවා. සියලු පක්ෂ රටපුරා ප‍්‍රචාරක වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ආධාරකරුවන් අතර ගැටුම් හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. බංගලිදේශ මහ මැතිවරණය ලබන 30 වනදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්