fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 09:03

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. විභාග මධ්‍යස්ථාන 4661කදී විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එකක්.

විභාගය අවසන් වීමෙන් පසුව සාමකාමීව නිවෙස් වෙත යන ලෙසටයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා දැනුම් දුන්නේ.

සාමාන්‍ය පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ පළමු අදියර ලබන 23 වනදා ආරම්භ වනවා. ජනවාරි මස පළමුදා තෙක් එය පැවැත්වෙන අතර දෙවන අදියර ජනවාරි අට වනදා සිට 17 වනදා තෙක් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්