මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම සඳහා විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කරන බව පොලිසිය ප්රකාශ කළා. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ වැඩසටහනක් ද ආරම්භ වනවා.
විශේෂ පොලිස් කණ්ඩායම් හා යතුරුපැදි ඒකක ඒ සඳහා යෙදවීමටයි කටයුතු යොදා තිබෙන්නේ. නව උපකරණ විමර්ශන කටයුතු සඳහා නිලධාරින්ට ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.