රාජ්ය සේවක ප්රසාද දීමනා ප්රමාදයකින් තොරව ලබාදීම සඳහා නිලධාරින්ට උපදෙස් ලබාදෙන බවට ජනාධිපතිතුමා ප්රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
නිදහස් සන්ධාන මන්ත්රි කණ්ඩායම් රැස්වීමේදීයි ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබෙන්නේ.ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වුණා.