fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිපිඨකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරිමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 09:20

ත‍්‍රිපිඨකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරිමට පියවර

ත‍්‍රිපිඨකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කිරිමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය උත්සවය ලබන මස පස් වනදා පෙරවරුවේ පැවැත්වෙන්නේ මාතලේ අළුවිහාරයේදී.

ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. මහා සංඝයා වහන්සේ ඇතුළු නියෝජිතයන් හාර දහසකට ආසන්න පිරිසක් ඊට සහභාගී වන බවයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්