fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා වතුවල කටයුතු සාමාන්‍ය පරිදි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 08:05

දිවයින පුරා වතුවල කටයුතු සාමාන්‍ය පරිදි

වතු කම්කරු වැඩවර්ජන ක්‍රියාමාර්ගය අවසන්කිරීමත් සමග දිවයින පුරා වතුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අප වාර්තාකරුවන් පවසනවා. වතු සේවකයන් අද (12) උදෑසනම සුපුරුදු රාජකාරි කටයුතු වලට පැමිණ සිටින බවයි ඔවුන් පවසන්නේ.

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් වැඩවර්ජනයක නිරත වුණා. ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් මහතා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 08:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්