fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 අහෝසි කළ යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 16:31

19 අහෝසි කළ යුතුයි – ආචාර්ය ගුණදාස අමරසේකර

19 වන ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස ගැටලු සහගත බැවින් එය අහෝසි කළ යුතු බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසනවා.

ජාතික සංවිධාන එකමුතුව කොළඹදී පැවැත් වු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 16:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්