මහමැතිවරණයක් පවත්වා ජනතා අයිතවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධාන ඉල්ලා සිටිනවා.
මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කාන්තා සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සන් සභාව ඉදිරිපිටදී පැවැත්වුණා. පවිත්‍රා වන්නිආරච්ච , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.
පා.ම පවිත්‍රා වන්නිආරච්ච,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_ZVyCiWumHw&feature=youtu.be&fbclid=IwAR2OzCVN6FblrC4Wd3769pAg0hcG-kuYJpstSwU825NNfo0cMSaPcUeAe3g”]
මේ අතර පවතින දේශපාලන අර්බුදයට එකම විසදුම මහමැතිවරණයකට යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාද අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කළ මන්ත්‍රීවරයා.
පා.ම අනුර ප්‍රියදර්ශන යාපා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=GaicO12zsVI&feature=youtu.be&fbclid=IwAR0cbT04m9JgcY8tzPlTsvwSnDaLdrEFahFO5w9Y7QGuHBPc174pK5XM8Eg”]