පාර්ලිමේන්තුවේදී ලබන 12 වන දා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කර යෝජනාවක් සම්මත කර ගැනීමට සූදානමක් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අදහස් දැක්වුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ,
[ot-video type=”youtube” url=”https://youtu.be/51NX2m7qfvc”]