fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශ ජනාධිපති බදු සහන ලබාදීමටත් වැටුප් වැඩි කිරීමටත් පොරොන්දු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 09:15

ප්‍රංශ ජනාධිපති බදු සහන ලබාදීමටත් වැටුප් වැඩි කිරීමටත් පොරොන්දු වෙයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට සති ගණනාවක් පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් බදු සහන ලබාදීමටත් වැටුප් වැඩි කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.

සති 04 ක් පුරා ප්‍රංශයේ ඉන්ධන බදු ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂකයින් විශාල පිරිසක් පොදු දේපලවලට හානි කරමින් උද්ඝෝෂණවල නිරත වුණා. ඊට පිළියමක් වශයෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. 2019 වසරේ සිට අවම වැටුප මසකට යුරෝ සියයකින් වැඩි කරනු ඇති බවට ඔහු කියා සිටියා. සේවකයින්ට වසරක පාරිතෝෂික දීමනාවක් ලබා දෙමින් ඔවුන්ව දිරි ගන්වන බවද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo