ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කඩිනමින් ලබාදෙන්නැයි හෙට උදෑසන නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපතිතුමා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,
[ot-video type=”youtube” url=”https://youtu.be/sNNaU_to88Q”]