fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආමේනියාවේ වැඩබලන අග‍්‍රාමාත්‍යවරයාට මහ මැතිවරණයෙන් ජය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:21

ආමේනියාවේ වැඩබලන අග‍්‍රාමාත්‍යවරයාට මහ මැතිවරණයෙන් ජය

ආමේනියාවේ වැඩබලන අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිකෝල් පසින්යාන් එරට මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තා. සියයට 70ක ඡන්ද ප‍්‍රතිශතයක් ඔහු ලබාගෙන ඇති බවයි එරට මැතිවරණ කොමිසම පැවසුවේ.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්