ආමේනියාවේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිකෝල් පසින්යාන් එරට මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තා. සියයට 70ක ඡන්ද ප්‍රතිශතයක් ඔහු ලබාගෙන ඇති බවයි එරට මැතිවරණ කොමිසම පැවසුවේ.
දේශපාලනයට පිවිසීමට පෙර ඔහු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සඳහන් කළේ.