fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශ ජනාධිපතිවරයා හදිසි සාකච්ඡාවක් කැඳවයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:12

ප‍්‍රංශ ජනාධිපතිවරයා හදිසි සාකච්ඡාවක් කැඳවයි

ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

වෘත්තිය සමිති නියෝජිතයන් හා වෘත්තීය සංගම් කිහිපයක නියෝජිතයන් ඊට සහභාගී වනු ඇති බවයි ප‍්‍රංශ මාධ්‍ය වාර්තා කළේ. පැරිස් ඇතුළු තවත් නගර කිහිපයක මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡාකිරිමයි අරමුණ. ප‍්‍රංශ ජනාධිපතිවරයා රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ජනතාව ඇමතීමට නියමිතව තිබියදී මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්