fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෑන් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මරුට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 10:06

වෑන් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මරුට

වෑන් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා.

දෙණියාය එනසල්වත්ත ප‍්‍රදේශයේ වතු යායකදී ඊයේ(09) පස්වරුවේ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මිය ගිය කන්තාවගේ වයස අවුරුදු 50ක්. තුවාලකරුවන් දෙණියාය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. එකම පවුලේ හය දෙනෙකු දෙණියායේ ප‍්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටියදීයි අනතුර සිදුවුණේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්