fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශ විරෝධතා ආර්ථිකයට බලපෑම් කර ඇති බව මුදල් ඇමති කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:03

ප‍්‍රංශ විරෝධතා ආර්ථිකයට බලපෑම් කර ඇති බව මුදල් ඇමති කියයි

ප‍්‍රංශයේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ එරට ආර්ථිකයට ව්‍යසනයක් වී ඇති බව මුදල් අමාත්‍ය බෘනෝ ලී මායිරේ ප‍්‍රකාශ කළා.

ඉන්ධන බදු ඉහළ නැංවීම, ඉහළ ජීවන වියදම් ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව සති කිහිපයක සිට විරෝධතා පැවැත්වෙනවා. පසුගිය සෙනසුරාදා එක් ලක්ෂ විසි පන්දහසක පමණ පිරිසක් පැරිස් නුවර විරෝධතාවලට එක් වූ බවයි වාර්තා වන්නේ. ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු ඔවුන් දේපළ රැසක් ද විනාශ කළා. ඉන් 1200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මක්‍රෝන් පවතින තත්ත්වය පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරිමට නියමිත බවයි ප‍්‍රංශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්