fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරුමුගම් තොණ්ඩමන් අද ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 10:52

ආරුමුගම් තොණ්ඩමන් අද ජනපති හමුවෙයි

වතු කම්කරු වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ අද (10) දිනයේදි සාකච්ඡා කරන බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආරුමුගම් තොණ්ඩමන් මහතා ප‍්‍රකාශ කළා.

දැනට වතු කම්කරුවෙකුට ගෙවන දෛනික මූලික වැටුප රුපියල් 530ක්. එය 600ක් දක්වා වැඩිකර සියලු දීමනා සහිතව රුපියල් 1012ක වැටුපක් ලබාදීමට වතු හාම් පුතුන් කළ යෝජනාවට එකඟතාව පළනොකරන බවද ඔහු පවසනවා. රුපියල් දහසක දෛනික මුලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දියත් කර ඇති අඛන්ඩ වැඩවර්ජනය තවමත් ක‍්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්