fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නගර 10ක් ගැන නවතම වාර්තාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:13

ඉන්දියාවේ නගර 10ක්  ගැන නවතම වාර්තාවක්

ඉන්දියාවේ නගර 10ක් ලොව වේඟවත්ම ආර්ථිකයක් සහිත නගර ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

එහි පළමු නගර 10ම ඉන්දියාවට හිමිව තිබීම විශේෂත්වයක්. 2035 වසර වනවිට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවතින නගර සඳහන් කරමින් ඔක්ස්වර්ඩ් ගෝලීය නගර සමික්ෂණ අංශය නවතම වාර්තාවක් නිකුත් කළා. ඉන්දියාවේ බටහිර ගුජරාට් ප‍්‍රාන්තයේ සුරාත් නගරය එහි පළමු ස්ථානයට පත්ව තිබෙනවා. දියමන්ති සැකසුම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසයි එය සැළකෙන්නේ. අග‍්‍රා, බෙංගාලු, හයිද්‍රාබාද්, නාත්පූර්, ත‍්‍රිපූර් සහ රාජ්කොට් යන නගර ඊට ඇතුළත්. තිරුචිරප්පලි, චෙන්නායි සහ විජයවාදා නගර ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්