fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 04 ක් වටිනා ගජමුතු තොගයක් මහනුවරදී  අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 08:47

කෝටි 04 ක් වටිනා ගජමුතු තොගයක් මහනුවරදී  අත්අඩංගුවට

රුපියල් කෝටි 04 කට ආසන්න වටිනාකමින් යුතු ගජමුතු තොගයක් මහනුවර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සිදු කළ වැටලීමකදී ගජමුතු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකනරුවන් 04 දෙනෙකුද සමගයි. මහනුවර වැව රවුම හා බලගොල්ල ප්‍රදේශවලදීයී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්