fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මවුබිම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 18:00

මවුබිම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්

රටට එරෙහි බලවේග ජාත්‍යන්තරය සමඟ එක්ව මවුබිම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආර්ථික පර්යේෂණ ඒකකය අද කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුකට එක්වෙමින්  ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්