රටට එරෙහි බලවේග ජාත්‍යන්තරය සමඟ එක්ව මවුබිම විනාශ කිරීමේ කුමන්ත්රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආර්ථික පර්යේෂණ ඒකකය අද කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුකට එක්වෙමින් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6EisLMDqkAs”]