fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේරුවල නිවසකින් ආයුධ තොගයක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 18:23

බේරුවල නිවසකින් ආයුධ තොගයක් හමුවෙයි

බේරුවල ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ගිනි අවි සහ ජීව උණ්ඩ ඊට අයත්. සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු බදුරලිය ලක්පදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය පිළිබඳ මතුගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්