මරණ දණ්ඩනය නියම වී සිටින රණවිරුවන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ පාගමන බලපිටියට ළගාවුණා.
රුවන්වැලි සෑය අභියසින් ආරම්භ කළ පාගමන බලපිටියට ළගා වූ අවස්ථාවේ එහි රැස්වූ පිරිස මහත් හරසරින් පිළිගත්තා. බලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නීතීඥ මේජර් අජිත් ප්රසන්න මහතා එහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eXWPr96RKFs”]