fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරණමඬු ජලාශයේ වාන් දොරටු අටක් විවෘතයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 14:30

ඉරණමඬු ජලාශයේ වාන් දොරටු අටක් විවෘතයි

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර තිබෙනවා. ඒ අඟල් හතර බැගින්.

ජලාශයේ වාන් ජල මට්ටම අඩි 36ක්. එහි ජලය අඩි 36.5 දක්වා ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කළ බවයි කිළිනොච්චි දිස්ත‍්‍රික් වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ. රුපියල් මිලියන 2198ක් වැයකර එය ප‍්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්