මන්දිරවලින් බැස ජනතාව අතරට යායුතු කාලය එළඹ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මතුගම එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/xxcwaXANyJg”]