fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශය සහ කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟාවලිය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 12:01

බංගලිදේශය සහ කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟාවලිය පස්වරුවේ

බංගලිදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින තරඟාවලිය පස්වරුවේ ආරම්භ වෙනවා. ඒ බංගලිදේශයේ ඩකා හිදී.

මස්රුෆ් මොටාසා බංගලිදේශ කණ්ඩායම මෙහෙයවනවා. ලිෆ්ටන් ඩාස්, මාහමුදුල්ලා, මුෂ්ෆිකර් රහීම්, සකිබ් අල් හසන් ඇතුලු කී‍්‍රඩකයන් සංචිතයට ඇතුලත්. රෝව්මන් පවෙල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. දිවා රාතී‍්‍ර තරඟයක් ලෙසයි පළමු තරඟය පැවැත්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 12:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo