fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාවික හමුදාවේ 68 වන සංවත්සරය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 11:22

නාවික හමුදාවේ 68 වන සංවත්සරය අද

ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් පැවැත්වුණේ මහනුවර ශ්‍රී‍්‍ර දළඳා මාළිගාවේදී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ.

කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වැඩසටහන් මීටපෙර කොළඹදී පැවැත්වුණා. නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් නාවික ධජයන්ට සෙත් පැතීම සිදුවුණේ අනුරාධපුර ජයශ්‍රී‍්‍ර මහා බෝධීන්වහන්සේ අභියසදී.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්