හම්බන්තොට බූන්දල වනජිවී නිලධාරීන් ගමන් ගත් ජීප් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එභෙත් ජීප් රථයේ සිටි කිසිවෙකුට තුවාල සිදුව නැහැ. සැකකරුවෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් පුද්ගලයා සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.