බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට ගිණිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිලිබද අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ
බුද්ධික බන්දුරත්න – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=EHWIgqVjBIE&feature=youtu.be&fbclid=IwAR0Vp3Sq9KCH8TjKwswRmyQ9lWJSYd_Em6p-mKJ4d4kKozi1QjlF_ZNofbY”]