පසුගිය රජය හදිසියේම ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/nDIYpRM6ndM”]