fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් ප‍්‍රහාර වලින් සිරියා සිවිල් වැසියන් 9 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 09:14

ගුවන් ප‍්‍රහාර වලින් සිරියා සිවිල් වැසියන් 9 දෙනෙකු මියයයි

ඇමරිකා ගුවන් ප‍්‍රහාර වලින් නැගෙනහිර සිරියාවේ සිවිල් වැසියන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

අයිඑස් සංවිධානයේ ඉලක්ක වලට මෙම ප‍්‍රහාර එල්ල කරන්නට ඇති බවයි නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ. එහෙත් ප‍්‍රහාර පිළිබදව වගකිව යුතු පාර්ශව මෙතෙක් නිල ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ. අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් පාලනය මූලික අරමුණ බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo