පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඑල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පාසල් වලට ඒවා යොමුකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ. මෙවර නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත්වූ අයදුම්පත් සංඛ්‍යාව විසිදහසක්.