fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 16:02

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක්

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ පවුල්වල  ආර්ථිකය ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ කර  තිබෙනවා.

මේ අනුව පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසි දෙදෙනෙකුගේ පවුල් සදහා ආධාර ලබා දීම සිදු කෙරුණේ මෙම වැඩපිළිවෙලට සමගාමීවයි. ඒ කිලිනොච්චිය සහයෝගීතා කේන්ද්‍රයේදීයී. ප්‍රතිලාභී ජනතාව මේ සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පල කරනවා. පුනතරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්