පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක්
Related Articles
පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මේ අනුව පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විසි දෙදෙනෙකුගේ පවුල් සදහා ආධාර ලබා දීම සිදු කෙරුණේ මෙම වැඩපිළිවෙලට සමගාමීවයි. ඒ කිලිනොච්චිය සහයෝගීතා කේන්ද්රයේදීයී. ප්රතිලාභී ජනතාව මේ සම්බන්ධයෙන් රජයට සිය ප්රසාදය පල කරනවා. පුනතරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.