fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක්; ඩෙංගු මදුරු ගහනයේ වැඩි වීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:27

ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක්; ඩෙංගු මදුරු ගහනයේ වැඩි වීමක්

පසුගිය වසර දෙකට සාපෙක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා.

ඒ අනූව ඩෙංගු රෝගීන් වාර්තාවීම සියයට 70කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ජනතාව පරිසරය පවිත‍්‍රව තබාගැනීම ඊට හේතුව බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති වාර්ෂා තත්ත්වයත් සමඟ යළි ඩෙංගු මදුරු ගහනයේ වැඩි වීමක් ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්