fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද සමය වෙනුවෙන් මස්කෙළිය නගරයේ හදිසි වැටලීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 14:03

ශ්‍රී පාද සමය වෙනුවෙන් මස්කෙළිය නගරයේ හදිසි වැටලීමක්

එළඹෙන ශ්‍රි පාද වන්දනා සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මස්කෙළිය නගරයේ හදිසි වැටලීමක් සිදුකළා.

ආපනශාලා මෙන්ම වෙළෙදසැල් මෙසේ වැටලීමට ලක්කළ බව අප වාර්තාකරු සදහන් කරනවා. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයයි වැටලීම ක්‍රියාත්මක කළේ. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව, හැටන්, මස්කෙළිය, කොත්මලේ, කොටගල හා ලිදුල යන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද මෙම වැටලීමට එක්වුණා. ආපනශාලා කිහිපයකටම එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්