fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩනය තවමත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:01

බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩනය තවමත්

දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව  අද(08)දිනයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්