fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවියක් සමඟ යතුරුපැදියක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 10:16

ගිනි අවියක් සමඟ යතුරුපැදියක් අත්අඩංගුවට

උඩුගම කොතලාවල මාර්ගයේදී ගිනි අවියක් සමඟ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදිය නවත්වන ලෙසට පොලීසිය සංඥා කිරීමෙන් අනතුරුව එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩයක් ද හමුවූ බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උඩුගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo