fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ නව සන්ධානයකට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 10:04

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ නව සන්ධානයකට

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ රාතී‍්‍රයේ රැස්වූ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාතී‍්‍රයේ රැස්වුණා. ඒ ජනාධිපති නිල නිවසේදීයි.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්