fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර වැටලීම්වලින් නීතිවිරෝධී භාණ්ඩ රැසක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:19

බන්ධනාගාර වැටලීම්වලින් නීතිවිරෝධී භාණ්ඩ රැසක් හමුවෙයි

බන්ධනාගාර 15ක සිදුකළ වැටලීම්වලින් ජංගම දුරකථන ඇතුලු නීතිවිරෝධී භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.

පසුගිය මාසය පුරා වැටලීම් ක‍්‍රියාත්මක කළ බවයි බන්ධනාගාර අමාත්‍යාංශයේ නිලධාරියෙකු සදහන් කළේ. ජංගම දුරකථන 115 ක් රැදවියන් ලග තිබී සොයාගත්තා. සිම්පත් , ජංගම දුරකථන බැටරි , චාජර් සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිහිපයක් ද අත්අඩංගුවට ගත් භාණ්ඩවලට ඇතුලත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්