fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට‍්‍රාවිස් හෙඩ්ගෙන් අර්ධ ශතකයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 14:01

ට‍්‍රාවිස් හෙඩ්ගෙන් අර්ධ ශතකයක්

ඔස්ටේ‍්‍රලියා පළමු ඉනිමේදි අර්ධ ශතකයක් රැස්කර ගැනිමට ට‍්‍රාවිස් හෙඩ් සමත් වුණා.

ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දි. පළමු ඉනිම වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 170 ක්. කඩුලු හයක් බිඳවැටි තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ කඩුලු තුනක් දවා ගැනීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වුණා. ඉෂාන්ත් ෂර්මා කඩුලු 02 යි. පළමු ඉනිම සදහා ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 250 ක් රැස්කර ගත්තා. තරගය පැවැත්වෙන්නේ ඇඩිලේඩ් හිදි. අද (07) තරගයේ දෙවැනි දිනය යි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 14:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්