fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් මිල ඉහළ යාමෙන් ප්‍රංශය අර්බුදයක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:00

තෙල් මිල ඉහළ යාමෙන් ප්‍රංශය අර්බුදයක

ප්‍රංශ රජය ඉන්ධන සදහා විශේෂ බද්ධක් පැනවීමට එරෙහිව එරට ජනතාව සති කිහිපයක් පුරා උද්ඝෝෂණවල නිරත වනවා.

විරෝධතාකරුවන් රාජ්‍ය දේපලවලට හානි කර තිබෙනවා. රථවාහනකිහිපයකට ද ගිණිතබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් ජනජීවිතයටද දැඩි බලපෑම් එල්ල වි තිබෙනවා. මෙම ගැටුම්වල වර්ධනයක් ඇතිවිය හැකිබැවින් ප්‍රංශයේ  අයිෆල් කුළුණ හෙට දිනයේ වසා තැබීමට එරට රජය තීරණය කළා. පසුගිය දශක කිහිපය තුළ ප්‍රංශයේ පැරිස් නුවර ඇති ප්‍රභලතමවිරෝධතාවය මෙය බවයි සදහන් වන්නේ. ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 89000 ක් සේවයේ යොදවා තිබෙනවා. 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්