fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණි සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව ලබන 10 වනදාට කල්යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:05

ගාමිණි සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව ලබන 10 වනදාට කල්යයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිවව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂිවිමසීම ලබන 10 වනදාට කල් දමා තිබෙනවා.

විත්තියේ නීතිඥ ජනාධිපති නිතිඥගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතුවල නිරතව සිටින බැවින් මෙම නඩුවිභාගය කල් තැබීමට ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව එය කල් තැබීමට ස්ථිර ත්‍රි පුද්ගලමහාධිකරණය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්