fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:50

විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 35 කට ආසන්නවටිනාකමින් යුත් විදෙස් දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවටගැනීමට රේගු නිලධාරීන් සමත්වුණා. 

හොංකොං සිට මෙරටට පැමිණි චීනජාතිකයින් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් සතුව තිබී දුම්වැටි හැටතුන්දහස්හාරසියයක් සොයා ගැනුණා. 

සැකකරුවන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිවූ බවයි කටුණායක නියෝජ්‍යරේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කළේ.

සැකකරුවන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිවූ බවයි කටුණායක නියෝජ්‍යරේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්