fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණයක් අවශ්‍ය නැති බව කියන විපක්ෂයක් සිටින එකම රට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 17:40

මැතිවරණයක් අවශ්‍ය නැති බව කියන විපක්ෂයක් සිටින එකම රට

මැතිවරණයක් අවශ්‍ය නැති බව පවසන විපක්ෂයක් සිටින ලෝකයේ එකම රට ලංකාව බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ වත්මන් දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම මැතිවරණයක් බවයි.

කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ – නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය,

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්