fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්ගම කන්දේ විහාරාධිපති අපවත්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:58

අලුත්ගම කන්දේ විහාරාධිපති අපවත්වෙයි

අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙනත්ර වලල්ලාවිට කෝරලේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීෂ්වර අතිපූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන් වහන්සේ 79 වන පසුවුණා. උන්වහන්සේ කලක් අසනීප තත්ත්වයෙන් පසූ වූ අතර රාගම පෞද්ගලික රෝහලේදී අද දහවල් අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. දේහය අද පස්වරුවේ අලුත්ගම කන්දේ විහාරයට රැගෙන එන බවයි දායක සභාව පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්