fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේ වරාය නගරයක් වන චබාර් හි ප‍්‍රබල බෝම්බ පිපිරීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:00

ඉරානයේ වරාය නගරයක් වන චබාර් හි ප‍්‍රබල බෝම්බ පිපිරීමක්

ඉරානයේ වරාය නගරයක් වන චබාර් හිදී ප‍්‍රබල බෝම්බ පිපිරීමක් සිදු වුණා. ත‍්‍රස්තවාදීන් පොලිස් මුරපොලකට ප‍්‍රහාරයක් එල්ල කර මෝටර් රථයක් පුපුරුවා හැර ඇති බවයි වාර්තා වන්නේ. 4 දෙනෙකු මිය ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ආරම්භ කළ විශේෂ මෙහෙයුම තවමත් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 14:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්