fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සෑම මරණ 8 කින් එකකට හේතුව වායු දුෂණය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 13:44

ඉන්දියාවේ සෑම මරණ 8 කින් එකකට හේතුව වායු දුෂණය

ඉන්දියාවේ සිදුවන සෑම මරණ 8 කින් එකකට හේතුව වායු දුෂණය බව හෙළිවුණා.

දුම්පානයෙන් සිදුවන හානියට වඩා වැඩි හානියක් ඉන් සිදුවන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. 2017 වසරේ සිදුවූ මරණවලින් දොලොස් ලක්ෂ හතලිස් දහසකට වායු දුෂණය ද හේතුවක් වී තිබෙනවා. ඉන් වැඩිම පිරිස වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයන් බවයි සෞඛ්‍ය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වුණේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 13:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්