fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:13

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

එළඹෙන උත්සව සමය මූලික කරගෙනයි එය ආරම්භ වන්නේ. ඒ අනූව ලබන 16 වනදා සිට දෙසැම්බර් 30 වනදා තෙක් දිවයින පුරා වැටලීම් සිදුකරන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්