fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:16

අපනයනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙලක්

අපනයනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක බව ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

මෙහිදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ආයෝජන දිරිමත් කිරිම හා නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරිමත් එහි අරමුණක්. යුරෝපය සහ ඇමරිකාව ඇතුළු කලාප ඉලක්ක කර ගනිමින් එය ක‍්‍රියාත්මක බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්