fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක නායකයින් රැසක් හමුවුණු ජෝර්ජ් H W බුෂ්ගේ අවමඟුල් දිනය (Full Video)

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:09

ලෝක නායකයින් රැසක් හමුවුණු ජෝර්ජ් H W බුෂ්ගේ අවමඟුල් දිනය (Full Video)

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.

රාජ්‍ය නායකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිලි පරිශ්‍රයේ තැම්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වුවා.

ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් අවසන් ගෞරව දැක්වීම සදහා එක්ව සිටියා.

මේ අතර බ්‍රිතාන්‍ය යේ චාල්ස් කුමරු, ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ද අවමංගල උත්සවයට සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අවමංගල්‍ය උත්සවය සිදු වූ ඊයේ දිනය ජාතික ශෝක දිනයක් බවට ද ප්‍රකාශට පත් කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්